රටම පිරිසිදු කරන ජනපති ගෝඨාභයගේ මෙහෙයුම - පරිසරය ආරක්ෂා කිරීමට නීති ගණනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

රටම පිරිසිදු කරන ජනපති ගෝඨාභයගේ මෙහෙයුම - පරිසරය ආරක්ෂා කිරීමට නීති ගණනාවක්

රටම පිරිසිදු කරන ජනපති ගෝඨාභයගේ මෙහෙයුම - පරිසරය ආරක්ෂා කිරීමට නීති ගණනාවක්

පොලිස් පාරිසරික ඒකක නිලධාරීන් සහ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව කොළඹ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන සුරක්ෂිත රටක් බිහිකිරීමේ වැඩපිලිවෙල යටතේයි මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

 

රටේ සමස්ථ ජනතාවට ආදර්ශයක් ලබා දෙමින් සිදු කෙරුණු මෙම කටයුත්තට සහයෝගය ලබා දෙමින් මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

 

පරිසරය ආරක්ෂා කිරීමට නීති ගණනාවක්  යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

 

 

 

 

views

766 Views

Comments

arrow-up