ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න

ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න

ඊයේ (4)දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48 ක්.

 

එම ආසාදිතයන් 48 දෙනාගෙන් 42 ක් නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

මේ අතර සිටින ආසාදිතයන් තිදෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉන් දෙදෙනෙක් බංගලාදේශයෙන් පැමිණි පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

 

අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරට පැමිණි අයෙක්.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1797 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

 

මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 839ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

 

views

704 Views

Comments

arrow-up