MAR
04
ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිදට ඇප

එයාර් බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා.
එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපිල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප මත මෙසේ මුදා හැරිණා.
මෙම සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා ලෙසද නියෝග කළා.
694 Views
Comments