JAN
29
ජාතික නිදහස් දින සමරු උළෙල හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

73 වන නිදහස් සැමරුම් උළෙල පෙබරවාරි 4 වනදා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජාතික නිදහස් දින උළෙලට අදාල පෙරහුරු කර දෙන දිනයන්හි සහ නිදහස් සමරු උළෙල පැවැත්වෙන දිනයන් හි සඳහන් කාල සීමාවන් තුළ නිදහස් චතුරශ්‍රය හා අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන ගමනාගමන සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු කර තිබෙන්නේ.
විශේෂ රථවාහන සැලැස්මට අනුව මෙම දිනයන්හි මාර්ග වසා තබන සහ ගමනාගමනයේ සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග පහත දැක්වෙනවා.
886 Views
Comments