FEB
02
කොවිඩ් ආසාදිතයන් 715ක් හදුනා ගනියි

අද (02) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 715ක් වාර්තා වු බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 65,698ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
617 Views

Comments