ජනපති රනල් දළදා වහන්සේ වැඳ පුදාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ජනපති රනල් දළදා වහන්සේ වැඳ පුදාගනී

ජනපති රනල් දළදා වහන්සේ වැඳ පුදාගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

 

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

 

රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

views

214 Views

Comments

arrow-up