AUG
12
ප්‍රසන්න රණවීරට රාජ්‍ය ඇමැතිධුරයක්

මෙවර ගම්පහ ප්‍රදේශයෙන් මහ මැතිවරණයට තරග කළ ප්‍රසන්න රණවීර හට රාජ්‍ය අමාත්‍යධුරයක් හිමිව තිබෙනවා.
ප්‍රසන්න රණවීර හට වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය හිමිව ඇත.
725 Views
Comments