MAR
23
උණ සහිත ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4ක් කරාපිටියට

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනෙකු උණ සහ උගුරේ ආසාදන තත්වයන් නිසා ඊයේ(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එම සිව් දෙනාම කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ සිට ප්‍රතිකාර ලබන බවය.
දහවල් රෝහලට ඇතුලත් කරන ලද දෙදෙනාගෙන් එක් අයෙකු සංචාරක මග පෙන්වන්නන් ඇසුරු කර ඇති අයෙකු බවට අනාවරණයවි ඇත.
633 Views
Comments