අදත් මරණ තුනක් - කොරෝනා ආසාදිත මරණ 283ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

අදත් මරණ තුනක් - කොරෝනා ආසාදිත මරණ 283ක් දක්වා ඉහළට

අදත් මරණ තුනක් - කොරෝනා ආසාදිත මරණ 283ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත මරණ තුනක් මෙරටින් වාර්තා වනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ගණන 283ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

 

 

views

704 Views

Comments

arrow-up