AG නෝනාගේ පවර්ස් අරන් මහත්තයා සමාජ මාධ්‍යවේදියෙකුට අමානුෂිකව පහර දීලා ! (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

AG නෝනාගේ පවර්ස් අරන් මහත්තයා සමාජ මාධ්‍යවේදියෙකුට අමානුෂිකව පහර දීලා ! (PHOTOS)

AG නෝනාගේ පවර්ස් අරන් මහත්තයා සමාජ මාධ්‍යවේදියෙකුට අමානුෂිකව පහර දීලා ! (PHOTOS)

සමාජ මාධ්‍යවේදී ලක්මාල් රණබාහු මහාතාට සිදුවු පහර දීමක් හෙතුවෙන් ඒ මහතා මේ වන විට කලවාන රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

සමාජ මාධ්‍ය තුළ පරිසර ගැටළුවක් පිළිබඳ සිදුකළ ප්‍රශ්න කීරීමක් මෙම පහරදීමට මුල් වී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

 

 

කලවාන ප්‍රදේශය භාර ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ ආරක්ෂකයින් නිවසට පැමිණ මෙම පහරදීම් සිදු කර ඇතැයි අසල්වාසීන් පවසනවා.

 

 

ලේකම්වරියගේ ස්වාමියාද මේ මොහොත වන විට රොහල් ගතවී ඇති බවයි පැවසෙන්නේ.

 

 

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් එම පැමිණිලි ඉවත් කරගන්නා ලෙසින් නාදුනන දුරකතන ඇමතුම්ද නිවසට ලැබෙමින් පවතිනවා.

 

 

views

1543 Views

Comments

arrow-up