කොරෝනා ආසාදිතයන් ගණන 39,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

කොරෝනා ආසාදිතයන් ගණන 39,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් ගණන 39,000  ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,000 සීමාව ඉක්මවා ගොස් තිබේනවා එම සංඛ්‍යාව 39,045කි.

 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනවයේ හඳුනාගෙන තිබේ.

 


ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.
 

views

581 Views

Comments

arrow-up