DEC
17
කොවිඩ් ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි - අද දිනය තුල ආසාදිතයන් 650ක්

මෙරට තුල කොවිඩ් ආසාදිතයින් ගණන 35,000 සිමාව ඉක්මවා ගොස් තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා
ඒ අද (17) දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාදිතයින් 650ක් සමගින් .
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 35397ක් වනවා
522 Views
Comments