පෙර පාසල් හා 1 සිට 5 වසර දක්වා පාසල් ආරම්භ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

පෙර පාසල් හා 1 සිට 5 වසර දක්වා පාසල් ආරම්භ කෙරේ

පෙර පාසල් හා 1 සිට 5 වසර දක්වා පාසල් ආරම්භ කෙරේ

2021 ජනවාරි මස 11 වන දා යළිත් “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

 

ඒ මහතා තවදුරටත් සදහන් කලේ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථානවල තිබෙන පාසල් ආරම්භ නොකරන බවයි

 

අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා

 

 

 

views

864 Views

Comments

arrow-up