යාපනයේ මුහුදු වතුර හිටි හැටියේ පාට වෙනස් වුණේ ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

යාපනයේ මුහුදු වතුර හිටි හැටියේ පාට වෙනස් වුණේ ඇයි?

යාපනයේ මුහුදු වතුර හිටි හැටියේ පාට වෙනස් වුණේ ඇයි?

යාපනයේ පොඩි කලබලයකි.

 

ඉන් එකක් කොරෝනා කරදරයයි,අනෙක වන්නේ මුහුදු ජලය ගුරැ පැහැ ගැන්වී තිබීමයි.

 

යාපනය කන්කසන්තුරය සහ ඒ අවට සාගරයේ ජලය මෙලෙස ගුරු පැහැයට හැරී ඇතැයි ධීවරයන් විසින් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට හා දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දැනුවත් කර තිබෙනවා.

 

 

ධීවරයන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ජාතික ජලජීවී ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් සිදුකරනු පැමිණිලි අනුව එය මුහුදේ පාවෙන ඉතා කුඩා මතස්‍ය විශේෂයක් බව සොයාගෙන තිබෙනවා.

 

මෙම මත්ස්‍ය විශේෂයෙන් ධීවර කර්මාන්තයට කිසිඳු බාධාවක් සිදු නොවන බවද ඔවුහු ධීවරයන්ට පවසා තිබෙනවා.

 

කෙසේ නමුත් දේව විශ්වාසයන් කර පින්නා සිටින උතුරේ දෙමළ ජනතාව සිත්නුයේ මෙය කරදරයක පෙර ලකුණු බවයි.

 

මෙවැනි මත්ද්‍රව්‍ය විශේෂයක් මෙලෙස කිසිදු දිනකත් නොදැකපු උතුරේ ජනතාව තෘෂ්ණීන් භූතව මේ ගැන බලා සිටිනවා බලධාරීන්ද මෙම අමුතු තාලයේ මුහුදු ජීවින්ගේ පැමීණිම ගැන තවදුරටත් අධ්‍යනයක නිරත් වෙනවා.

views

882 Views

Comments

arrow-up