අද මධ්‍යම රාති‍්‍රයේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය

අද(29) මධ්‍යම රාති‍්‍රයේ සිට බස්නාහිර පළාතට ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක කිරිමට නියමිතයි
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් තීරණයට එළඹි බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද සිල්වා මහතා ප්‍රකාශ කලේ . දැනට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප‍්‍රදේශවල එය තවදුරටත් බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.
බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් එම පළාතෙන් පිටව යාමට උත්සාහ නොකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
591 Views
Comments