රාගම දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

රාගම දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි

රාගම දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි

රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

 

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට පිහියකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

 

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

 

මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

 

 

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

views

757 Views

Comments

arrow-up