ජනපති නොදන්වා එකවරම පැමිණ ජාතික රෝහලේ වැඩ බලයි(PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ජනපති නොදන්වා එකවරම පැමිණ ජාතික රෝහලේ වැඩ බලයි(PHOTOS)

ජනපති නොදන්වා එකවරම පැමිණ ජාතික රෝහලේ වැඩ බලයි(PHOTOS)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

 

එහිදී බාහිර රෝගී අංශයට පැමිණි ජනපතිවරයා රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා.

 

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළව ජනපතිවරයාගේ වැඩසටහන අනුව ඔහු මෙසේ  නොදන්වා රාජ්‍ය ආයතවල නිරීක්ෂණ චාරිකාවන්ට එක්වෙයි.

 

මීට ඉහතදී ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

 

 

 

views

824 Views

Comments

arrow-up