MAR
12
මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙඩිතැබීමක්

මට්ටකුලිය ප්‍රදේශයේ අද(12) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය.
අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
258 Views
Comments