MAR
07
සිහිසුන්වී බිම ඇදවැටුණු සිසුවිය යන්නම යයි

කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් ඊයේ (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි.
රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
269 Views
Comments