කල්පිටිය පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

කල්පිටිය පොලිස් ස්ථානාධිපති සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය නියෝග කලේය.
කල්පිටිය පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිළධාරිනියකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණය ඉදිරිපත් වීමෙන් අනතුරු ඇප මත සිටි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම අධිකරණය අද ඉදිරිපත් වී තිබුණි.
මේ සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කරණු ලබන කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහාතා පුත්තලම අධිකරණයටමේ සිද්ධිය පිළිබදව සිදු කල පරීක්ෂක පිළිබදව කරුණු වාර්ථා කල අතර දෙපාර්ශවයේම කරුණු පිළිබදව සලකා බැලු මාහේස්ත්‍රාත්වරිිය වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සිද්ධිය පිළිබදව පැමිණිලි කාරියට බල පෑම් කිරීම සිද්ධිය පිළිබදව කරුණු සලකා බලා සැකකරු රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
242 Views
Comments