විදුලි බිඳවැටීමට නවත්වන්න බැරිවුණු සැත්කම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

විදුලි බිඳවැටීමට නවත්වන්න බැරිවුණු සැත්කම

විදුලි බිඳවැටීමට නවත්වන්න බැරිවුණු සැත්කම

ඊයේ 12.30 ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණා. පැය තුනකට අධික කාලයක් විදුලිය විසන්ධි වී තිබූ අතර ක්‍රමයෙන් යටතට පත් කිරීමට කාලයක් ගත වුණා.

විදුලිය ඇනහිටීමෙන් අපේ කණ්ඩායම පරාජය කළ නොහැක. ප්‍රධාන පුරස්ථි පිළිකා සැත්කමක අවසාන මැහුම් කිහිපය දුරකථන වල ෆ්ලෑෂ් ලයිට් සමඟ අවසන් කළ බව සඳහන් කරමින් වෛද්‍ය නෙවිල් පෙරේරා සටහනක් තබා තිබෙනවා.



මේ කාලෙ තුල බොහෝ පෞද්ගලික රෝහල් වල සහ ආයතන වල විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය සපයා තිබීම ද දක්නට ලැබුණා.

 

 

 

views

908 Views

Comments

arrow-up