AUG
11
මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා දිවියෙන් සමුගනී

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අද (11) මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වී ඇත.
ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙසද කලක් කටයුතු කළේය.
එසේම ඒ මහතා ස්වාධීන රූපවාහිනී මධ්‍ය ජාලයේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසත් ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ලෙසත් සේවය කර තිබෙනවා.
1121 Views
Comments