AUG
12
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

අද පෙරවරු 08.30ට මහනුවර මඟුල් මඩුවේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකරගනිමින් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් විය.
පසුගිය 10 වනදා අමාත්‍යාංශ 28 ක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.
මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට එදින කටයුතු කර තිබුණි
729 Views
Comments