යූරියා නැව ප්‍රමාද වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

යූරියා නැව ප්‍රමාද වෙයි

යූරියා නැව ප්‍රමාද වෙයි

ජූලි 6 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව තිබූ යූරියා රැගත් නෞකාව ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

 

යූරියා මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් මෙම නෞකාව දින දෙකකින් පමණ ප්‍රමාද වන බවයි එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

එම පොහොර අවශ්‍ය දිස්ත්‍රික්වලට සලාක ක්‍රමයක් යටතේ රුපියල් දහදාහක මිලකට බෙදා හැරීමටද නියමිතව පවතිනවා.

views

37 Views

Comments

arrow-up