ස්විස් ශ්‍රියාලතා යළිත් මානසික රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

ස්විස් ශ්‍රියාලතා යළිත් මානසික රෝහලට

ස්විස් ශ්‍රියාලතා යළිත් මානසික රෝහලට

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් මහත්මිය හෙවත් ශ්‍රියාලතා පෙරේරා අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර තිබෙනවා.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇය මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

 

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවයට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනාවයි.

views

626 Views

Comments

arrow-up