ඡන්ද පෝළිමත් සතොස පෝළිම වගේ එකක් – දිලුම් අමුණුගම ( VIDEO )
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ඡන්ද පෝළිමත් සතොස පෝළිම වගේ එකක් – දිලුම් අමුණුගම ( VIDEO )

ඡන්ද පෝළිමත් සතොස පෝළිම වගේ එකක් – දිලුම් අමුණුගම ( VIDEO )

ඊයේ (26) දින මහනුවරදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මැතිවරණය පිළිබඳව අදහස් දැක්වීය.

 

එහිදී ඔහු කියා සිටියේ විපක්ෂය මැතිවරණය කල් තැබීමට ඉල්ලන්නේ ඊට ඇති බිය නිසාවෙන් බවය.

 

වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ තමන්ගේ නායකයින් පත්කර ගැනීමට අවශ්‍ය අය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජන්ද පොළට ගොස් කතිරයක් ගසා ජන්ද පත්‍රිකාව පෙට්ටිය දැමීම ඒ තරම් ලොකු ගැටළුවක් නොවන බවයි.” මේකත් සතොස පෝළිම හෝ බැංකු පෝළිමට සමාන වන කාරණයක් ” ඔහු පැවසීය.

 

 

views

875 Views

Comments

arrow-up