BREAKING: හෙට සිට ජුනි 7 දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

BREAKING: හෙට සිට ජුනි 7 දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි!

BREAKING: හෙට සිට ජුනි 7 දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි!

හෙට සිට එළැඹෙන ජුනි මස 7 වනදා දක්වා මුලු දිවයිනටම දැඩි සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබේ.

මැයි 31 සහ ජුනි 4 යන දෙදින තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා පමණක් අවසර හිමි වනු ඇත.

views

1102 Views

Comments

arrow-up