රන් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

රන් මිල පහළට

රන් මිල පහළට

සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල 4.5% කින් පහත වැටී තිබෙනවා.

 

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1800 කට අඩු මට්ටමකයි.

 

පසුගිය සැප්තැම්බරයෙන් පසු රන් මිලෙහි වැඩිම අපගමනය පසුගිය සතියේ වීම විශේෂත්වයක්.

 

පසුගිය අගෝස්තු මාසයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2,075 දක්වා ඉහළ යාමක් දක්නට ලැබුණා.

views

753 Views

Comments

arrow-up