කොරෝනා මරණ භූමදානයට ඉඩ නොදීම ගැන අලි සබ්රිගෙන් සටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

කොරෝනා මරණ භූමදානයට ඉඩ නොදීම ගැන අලි සබ්රිගෙන් සටහනක්

කොරෝනා මරණ භූමදානයට ඉඩ නොදීම ගැන අලි සබ්රිගෙන් සටහනක්

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

 

භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සදහනේ දැක්වේ.

 

views

769 Views

Comments

arrow-up