වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම අත්හිටුවයි

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

 

කන්දකාඩුවේ සිට වැලිකඩ බන්ධනාගාර වෙත එවන ලද රැඳවියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉකුත් 7 වැනිදා සොයා ගැනීමත් හා ආශ්‍රීතයෙකු ඉකුත් 11 දා හමුවීමත් සමඟම මෙම තීරණය ගෙන ඇත.

 

මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිටි පී සී ආර් පරීක්ෂණයට ලක්කළ රැඳවියන් 444 දෙනෙක් නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

 

views

897 Views

Comments

arrow-up