JUN
19
“මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න” - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
මිහින්තලා පුද බිමින් සියලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත් කරලා තියෙනවා. මේ නිසා පොසොන් වැඩසටහන අඩපණ වෙලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් නැවත ඒ පුදබිමට ලබාදෙන්න. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම කාගෙත් වගකීමයි.
186 Views
Comments