රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

 

වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

 

එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

views

649 Views

Comments

arrow-up