ඉතාලියෙනුත් ගෝඨා රනිල් ආණ්ඩුවට වහා ගෙදර යන්නැයි ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඉතාලියෙනුත් ගෝඨා රනිල් ආණ්ඩුවට වහා ගෙදර යන්නැයි ඉල්ලයි

ඉතාලියෙනුත් ගෝඨා රනිල් ආණ්ඩුවට වහා ගෙදර යන්නැයි ඉල්ලයි

 

ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ගේ ද දායකත්වයෙන් "මර්ධනයට යටත් නොවෙමු, ගෝඨා රනිල් ආණ්ඩුව වහා ගෙදර යවමු" මැයෙන් ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ විරෝධතාවක් පැවැත්විය.

 

 

ඉතාලි ජාතික නාට්‍ය කණ්ඩායමක් ද මෙම විරෝධතාවේ ප්‍රාසාංගික රංගයක් කරමින් විරෝධය පෑම මෙහි විශේෂත්වයක් වේ.

views

37 Views

Comments

arrow-up