ඉන්ධන බෙදාහරින්නේ සීමිතවයි - ටැංකි රථ හිමියන් -
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ඉන්ධන බෙදාහරින්නේ සීමිතවයි - ටැංකි රථ හිමියන් -

ඉන්ධන බෙදාහරින්නේ සීමිතවයි - ටැංකි රථ හිමියන් -

අද දින(27) ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු වන්නේ සීමිතව බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය දන්වා තිබෙනවා.

 

ඒ අනුව සාමාන්‍ය දිනකදී ටැංකි රථ තුන්සීයක් පමණ ධාවනයේ යෙදුණොත් අද දිනයේ ධාවනය වන්නේ රථ සීයක් පමණ වන බවයි එහි ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ.

 

මේ හේතුවෙන් පෝලිම් වල රැඳී සිටීමෙන් වළකින ලෙස ද ඔහු තවදුරටත් දන්වා තිබෙනවා.

views

48 Views

Comments

arrow-up