මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මවයි

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 500ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා

 

 

ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,282 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

 

 

මේ වන විට මෙරට සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 32,051ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් ගණන 8,045ක් වනවා.

 

views

691 Views

Comments

arrow-up