ශ්‍රී ලංකන් සියළුම මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට 30 දක්වා නවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ශ්‍රී ලංකන් සියළුම මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට 30 දක්වා නවත්වයි

ශ්‍රී ලංකන් සියළුම මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට 30 දක්වා නවත්වයි

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා ඇත.

 

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ. 

views

693 Views

Comments

arrow-up