ලෝක විවාහක රූ රැජිනට ජනපතිගෙන් සුබ පැතුම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

ලෝක විවාහක රූ රැජිනට ජනපතිගෙන් සුබ පැතුම්

ලෝක විවාහක රූ රැජිනට ජනපතිගෙන් සුබ පැතුම්

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ යළිත් ලංකාවට රැගෙන ආ කැරොයලින් ජූරි වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

 

එවැනි ගෞරවයක් යළිත් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දුන් ඇයට ස්තූතිවන්ත වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සහ ෆේස්බුක් පිටුවෙන් සදහන් කරයි

 

views

923 Views

Comments

arrow-up