අත්බෝම්බ 24 සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

අත්බෝම්බ 24 සොයාගනී

අත්බෝම්බ 24 සොයාගනී

මඩකලපුව, ප්‍රදේශයේ වෙල්යායක තිබී අත් බෝම්බ 24ක් සොයාගෙන තිබෙනවා .

 


කොක්කටිච්චෝලයි පොලිස් වසමේ කන්චරම්කුඩාහි වෙල්යායක් අසළ තිබු අත් බෝම්බ දුටු ගොවීන් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත.

 


පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්බෝම්බ නිෂ්ක්‍රීය කර ඇති බව වාර්තා වෙයි.

 


මෙම අත්බෝම්බ යුධ සමයේ එල්. ටී. ටී. ඊ.ය විසින් වල දමා ඇති බවට සැක කරයි. 
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කොක්කටිච්චෝල පොලීසිය පවත්වයි.

 

views

710 Views

Comments

arrow-up