පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දිවියෙන් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දිවියෙන් සමුගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා  දිවියෙන් සමුගනී

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

 


සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි  ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වේ.

 


මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය. 

 

views

770 Views

Comments

arrow-up