නව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

නව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර

නව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා.

 

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරීය. 

 

මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

 

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

 

 

views

687 Views

Comments

arrow-up