අද දිනයට ආසාදිතයන් 506 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

අද දිනයට ආසාදිතයන් 506 ක්

අද දිනයට ආසාදිතයන් 506 ක්

අද (19) දින කොවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා මෙරටදී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 78,926ක් දක්වා ඉහළගොස් තිබේ.

 

 

views

679 Views

Comments

arrow-up