ශ්‍රී ලංකාව තුලදී නව බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරසය හදුනාගත් ප්‍රදේශ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ශ්‍රී ලංකාව තුලදී නව බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරසය හදුනාගත් ප්‍රදේශ මෙන්න

ශ්‍රී ලංකාව තුලදී නව බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරසය හදුනාගත් ප්‍රදේශ මෙන්න

ශ්‍රී ලංකාව තුලදී නව බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරසය මේ වන විට ප්‍රදේශ කිහිපයකින්ම හදුනාගෙන තිබෙනවා.

 

කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වවුනියාව යන ප්‍රදේශ වලින්.

 

මුළු දිවයිනම ආරණය වන පරිදි ලබාගත් සාම්පල 92කින් 13කම මෙම නව ප්‍රෙභ්දය හදුනාගත් බව ඒ පිළිබද පරීක්ෂණ කල ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් තහවුරු කර ඇත.

 

රටවල් 50ක පමණ මේ වන විට හදුනාගෙන ඇති මෙම නව වෛරස ප්‍රෙභේදය ඉතා ඉක්මණින් බෝ වන ප්‍රවණතාවක්ද දක්වයි.

 

 

 

 

views

1028 Views

Comments

arrow-up