පෙකිණි වැල පිටින් බිලිදෙක් පන්සලේ දමා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

පෙකිණි වැල පිටින් බිලිදෙක් පන්සලේ දමා යයි

පෙකිණි වැල පිටින් බිලිදෙක් පන්සලේ දමා යයි

ඊයේ (21) උදෑසන කොළඹ ටොරින්ටන්, 60 වත්ත ප්‍රදේශයේ දී අතහැර දමා ගොස් තිබු දිනක් පමණ වයසැති බිළිඳියක් කුරුඳුවත්ත පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
අද අලුයම 60 වත්ත ප්‍රදේශයේ පන්සලක් තුළ මෙම බිළිඳිය දමා ගොස් ඇත.
පන්සලට පැමිණි පුද්ගලයෙකුට බිළිඳියගේ හඬ ඇසී ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙන අතර පසුව කුරුඳුවත්ත පොලීසිය පැමිණ බිළිඳිය රෝහල් ගත කර ඇත.
බිළිඳිය දමා ගොස් තිබු ස්ථානයේ තිබූ ඇඳ ඇතිරිල්ලක් ඔස්සේ, පොලිස් සුනඛයින් යොදා අවට පරීක්ෂා කිරීමක් ද සිදුවිය.
නමුත් බිළිඳා දමා ගිය මව පිළිබඳ තොරතුරක් හමුවී නොමැති බව වාර්තා වේ.

 

views

1687 Views

Comments

arrow-up