මං බලාපොරොත්තු වුනේ මේ ඇමතිකම නොවෙයි.. මහා මාර්ග ඇමතිකමයි - ලොහාන් රත්වත්තේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

මං බලාපොරොත්තු වුනේ මේ ඇමතිකම නොවෙයි.. මහා මාර්ග ඇමතිකමයි - ලොහාන් රත්වත්තේ

මං බලාපොරොත්තු වුනේ මේ ඇමතිකම නොවෙයි.. මහා මාර්ග ඇමතිකමයි - ලොහාන් රත්වත්තේ

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී ඊයේ දිනයේ වැඩ භාර ගත්තේය.

 

එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් බලාපොරොත්තු වූයේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බවයි.

 

නමුත් එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බව ද ඔහු සඳහන් කළේය.

 

ඒ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම්දුන් අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී නොසිට පිටත් ව ගොස් තිබිණ.

 

views

1060 Views

Comments

arrow-up