AUG
07
මාතලේ මනාප මෙන්න...

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ජන ගමන් නර්තන කොන් මාතා පෙරමුණ ගෙන තිබෙනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04
01.ජනක බණ්ඩාර තෙන්නකෝන් 73,296
02.නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71,404
03.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 67,776
04.රෝහණ දිසානායක 50,368
සමගි ජන බලවේගය - ආසන 01
01.රෝහිණි කුමාරි කවිරත්න 27,587
771 Views
Comments