රත්නපුරේ මනාප මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

රත්නපුරේ මනාප මෙන්න...

රත්නපුරේ මනාප මෙන්න...

රත්නපුර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන අටක් දිනා ගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන තුනක් දිනාගෙන තිබේ

 


මරණ දඬුවම් ලත් අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටියි.

 

 

SLPP

 

1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977


2.ප්‍රේමලාල් ජයසේකර- 142,037


3.ජානක වක්කුඹුර- 101,225


4.ගාමිණී වලේබොඩ- 85,840


5.අකිල එල්ලාවල- 71,179


6.වාසුදේව නානායක්කාර- 66,991


7.මුදිතා සොයිසා-65,933


8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

 


SJB

 


1.හේෂා විතානගේ- 60,426


2.වරුණ ලියනගේ-47,494


3.තලතා අතුකෝරාල- 45,105

views

847 Views

Comments

arrow-up