කොරෝනා ආසාදිත මව බිහිකළ දරුවාට කොරෝනා නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

කොරෝනා ආසාදිත මව බිහිකළ දරුවාට කොරෝනා නැහැ

කොරෝනා ආසාදිත මව බිහිකළ දරුවාට කොරෝනා නැහැ

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් විසින් බිහිකළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

 

පසුගිය සිකුරාදා (31) ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් විසින් දරුවෙකු බිහි කළේය.

 

මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

 

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී මෙම සැත්කම සිදු කළේය.

 

තව කියවන්න >>> මෙරට කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කරයි

views

729 Views

Comments

arrow-up