පාසල් ළමුන් ප්‍රවාහනය කළ රියැදුරන්ටත් රු. 5000 සහන දීමනාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

පාසල් ළමුන් ප්‍රවාහනය කළ රියැදුරන්ටත් රු. 5000 සහන දීමනාව

පාසල් ළමුන් ප්‍රවාහනය කළ රියැදුරන්ටත් රු. 5000 සහන දීමනාව

රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

 

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

views

712 Views

Comments

arrow-up