ඊයේ දින දිස්ත්‍රික්ක 24කින් වාර්තා වූ ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 519 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,999ක් වනවා
දැනට රෝහල් ගතව සිටින පිරිස 5,255ක් වන අතර සුවය ලැබූ පිරිස 74,299ක්.
ඊයේ දිනයේදී හදුනා ගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 122 දෙනෙකු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මිට අමතරව ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී ඇත.
පුත්තලම 51
රත්නපුර 31
කළුතර 28
නුවරඑළිය 25
අනුරාධපුර 15
බදුල්ල 14
කුරුණෑගල 13
මාතලේ 13
ගාල්ලෙන් 11
මුලතිව් 08
අම්පාර 06
හම්බන්තොට 06
මඩකලපුව 05
මාතර 04
කෑගල්ල 04
ත්‍රිකුණාමලය 04
පොලොන්නරුව 03
යාපනය 03
මන්නාරම 01
මොණරාගල01
කිලිනොච්චිය01
විදේශ ගතව සිට පැමිණි එක් අයෙකු ඊයේ දිනයේදී ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
637 Views
Comments