ඊයේ දින තැන තැන හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

ඊයේ දින තැන තැන හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දින තැන තැන හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 802 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.ඒ දිස්ත්‍රික්ක 22 කින් .

 

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,654ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 68,696ක් වනවා.

 

දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,561ක් වේ. ඊයේ දින හදුනාගත් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් වන ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි

 

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

 

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 162ක් වාර්තා තිබෙනවා

 

මිට අමතරව,

 

කළුතර 68

 

රත්නපුර 45

 

පුත්තලම 39

 

නුවරඑළිය 38

 

කුරුණෑගල 38

 

මහනුවර 32

 

මාතලේ 25

 

කිලිනොච්චිය 20

 

ගාල්ල 14

 

කෑගල්ල 13

 

මාතර 13

 

අම්පාර 12

 

මන්නාරම 11

 

වව්නියාව 10

 

පොළොන්නරුව 06

 

මොණරාගල 06

 

හම්බන්තොට 03

 

බදුල්ල 03

 

ත්‍රිකුණාමලය 03

 

අනුරාධපුර 02

 

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ද කොරෝනා ආසදිතව හදුනාගෙන තිබෙනවා

views

681 Views

Comments

arrow-up